2 ලේකම් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ඉද්දී සැබෑ දෙවියන්ගේ සේවකයා වුණ මෝසෙස් නියම කරපු ශුද්ධ බද්ද+ යෙහෝවාට දෙන්න කියලා යෙරුසලමේ සහ යූදා දේශය පුරාම දැන්නුවා.
9 ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු පාළුකරයේ ඉද්දී සැබෑ දෙවියන්ගේ සේවකයා වුණ මෝසෙස් නියම කරපු ශුද්ධ බද්ද+ යෙහෝවාට දෙන්න කියලා යෙරුසලමේ සහ යූදා දේශය පුරාම දැන්නුවා.