2 ලේකම් 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අධිපතීන් හැමෝමයි, මුළු සෙනඟයි ඒ ගැන සතුටු වෙලා+ දිගටම සම්මාදම් ගේන්න පටන්ගත්තා. ඒ පෙට්ටිය පිරෙන කල් එයාලා සම්මාදම් දැම්මා.*
10 අධිපතීන් හැමෝමයි, මුළු සෙනඟයි ඒ ගැන සතුටු වෙලා+ දිගටම සම්මාදම් ගේන්න පටන්ගත්තා. ඒ පෙට්ටිය පිරෙන කල් එයාලා සම්මාදම් දැම්මා.*