-
2 ලේකම් 24:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඊටපස්සේ රජයි, යෙහෝයාදායි ඒ සල්ලි යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කරපු වැඩ බලාගන්න පත් කරලා හිටපු අයට දුන්නා. ඒ අය ඒ සල්ලිවලින් යෙහෝවා දෙවියන්ගේ ගෘහය අලුත්වැඩියා කරන වැඩවලට ගල් කපන්න සහ විවිධ කර්මාන්ත කරන්න කට්ටියව කුලියට ගත්තා.+ ඒ වගේම යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කරන්න තිබුණ යකඩ සහ තඹ වැඩ වෙනුවෙන් අවශ්‍ය සේවකයන්වත් කුලියට ගත්තා.
-