-
2 ලේකම් 24:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 යෙහෝයාදා මැරුණාට පස්සේ යූදාවල හිටපු අධිපතීන් රජ ළඟට ඇවිල්ලා එයා ඉස්සරහා දණින් වැටිලා එයාට ආචාර කළා. ඉතින් එයාලා කියපු දේවලට රජ ඇහුම්කන් දුන්නා.
-