ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 24:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පූජක යෙහෝයාදාගේ පුතා+ වුණ සෙකරියාට දෙවියන් ඔහුගේ බලය දුන්නා.* එතකොට සෙකරියා සෙනඟට පේන තැනක හිටගෙන මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන් කියන්නේ මේකයි. ‘යෙහෝවා වන මගේ ආඥා ඔයාලා කඩ කරන්නේ ඇයි? එහෙම කරන එකෙන් ඔයාලට හොඳක් වෙන්නේ නැහැ. ඔයාලා යෙහෝවා වන මාව අත්හැරපු නිසා මමත් ඔයාලව අත්හරිනවා.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න