2 ලේකම් 24:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊළඟ අවුරුද්ද මුලදී සිරියානු හමුදාව යෙහෝයාෂ්ට විරුද්ධව ඇවිල්ලා යූදා දේශයයි, යෙරුසලමයි ආක්‍රමණය කළා.+ ඊටපස්සේ එයාලා සෙනඟ අතරේ හිටපු අධිපතීන්+ හැමෝවම මරලා වටින දේවල් කොල්ල කාලා ඒවා දමස්කයේ හිටපු රජට යැව්වා.
23 ඊළඟ අවුරුද්ද මුලදී සිරියානු හමුදාව යෙහෝයාෂ්ට විරුද්ධව ඇවිල්ලා යූදා දේශයයි, යෙරුසලමයි ආක්‍රමණය කළා.+ ඊටපස්සේ එයාලා සෙනඟ අතරේ හිටපු අධිපතීන්+ හැමෝවම මරලා වටින දේවල් කොල්ල කාලා ඒවා දමස්කයේ හිටපු රජට යැව්වා.