-
2 ලේකම් 24:25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 සිරියානුවන් එයාගේ දේශයෙන් අයින් වෙලා ගියාට පස්සේ එයාගෙම සේවකයන් එයාට විරුද්ධව කුමන්ත්‍රණය කළා. (සිරියානුවන් යද්දී රජ හිටියේ හොඳටම තුවාල* වෙලයි.) සේවකයන් එයාගේ ඇඳේදීම එයාව මරලා දැම්මා.+ එයාලා එහෙම කළේ එයා පූජක යෙහෝයාදාගේ පුතාලව*+ මරලා දාපු නිසයි. ඊටපස්සේ එයාව දාවිත්ගේ නුවරේ තැන්පත් කළා.+ ඒත් එයාව තැන්පත් කළේ රජවරු තැන්පත් කරන තැන නෙමෙයි.+
-