2 ලේකම් 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසි දේකට බය වෙන්න එපා. ඔබේ හමුදාව විතරක් අරගෙන යුද්දෙට යන්න. හැබැයි ඔබ එහෙම කළේ නැත්නම් සැබෑ දෙවියන්ට පුළුවන් ඔබව සතුරන්ගේ අතට භාර දෙන්න. මොකද ඔබට උදව් කරන්නත් ඔබව පරාජය වෙන්න සලස්වන්නත් දෙවියන්ට පුළුවන්.”+
8 කිසි දේකට බය වෙන්න එපා. ඔබේ හමුදාව විතරක් අරගෙන යුද්දෙට යන්න. හැබැයි ඔබ එහෙම කළේ නැත්නම් සැබෑ දෙවියන්ට පුළුවන් ඔබව සතුරන්ගේ අතට භාර දෙන්න. මොකද ඔබට උදව් කරන්නත් ඔබව පරාජය වෙන්න සලස්වන්නත් දෙවියන්ට පුළුවන්.”+