2 ලේකම් 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 උසියා පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කරන්න ගියා.+ එයා ගාත්,+ යබ්නෙ+ සහ අෂ්දොද්+ නගරවල පවුරු කඩලා ඒවා අල්ලගත්තා. ඊටපස්සේ එයා අෂ්දොද් අවට ප්‍රදේශයේ සහ පිලිස්තිවරුන්ට අයිති වෙනත් ප්‍රදේශවල නගර හැදුවා.
6 උසියා පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කරන්න ගියා.+ එයා ගාත්,+ යබ්නෙ+ සහ අෂ්දොද්+ නගරවල පවුරු කඩලා ඒවා අල්ලගත්තා. ඊටපස්සේ එයා අෂ්දොද් අවට ප්‍රදේශයේ සහ පිලිස්තිවරුන්ට අයිති වෙනත් ප්‍රදේශවල නගර හැදුවා.