-
2 ලේකම් 28:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ආහස් දමස්කයේ දෙවිවරුන්ට*+ ඒ කියන්නේ එයාව පරාජය කරපු සෙනඟගේ+ දෙවිවරුන්ට පූජා ඔප්පු කරන්නත් පටන්ගත්තා. මොකද එයා මෙහෙම හිතුවා. “සිරියාවේ රජවරුන්ගේ දෙවිවරුන් එයාලට උදව් කරනවා. එයාලට පූජා ඔප්පු කළොත් ඒ දෙවිවරුන්ගේ පිහිට මටත් ලබාගන්න පුළුවන් වෙයි.”+ ඒත් ඒ දෙවිවරුන්ට නමස්කාර කරපු නිසා එයාටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි වුණේ මහා විනාශයක්.
-