2 ලේකම් 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මගේ සහෝදරයෙනි, ඔයාලට ලැබිලා තියෙන වගකීම සැහැල්ලුවට ගන්න මේක කාලයක් නෙමෙයි. මොකද යෙහෝවා ඔයාලව තමයි තෝරගෙන තියෙන්නේ ඔහු ඉස්සරහා සේවය කරන්න.+ පූජා ගින්නෙන් දවලා ඔහුට ඔප්පු කරන්න ඔහු තෝරගත්තේ ඔයාලවයි.”+
11 මගේ සහෝදරයෙනි, ඔයාලට ලැබිලා තියෙන වගකීම සැහැල්ලුවට ගන්න මේක කාලයක් නෙමෙයි. මොකද යෙහෝවා ඔයාලව තමයි තෝරගෙන තියෙන්නේ ඔහු ඉස්සරහා සේවය කරන්න.+ පූජා ගින්නෙන් දවලා ඔහුට ඔප්පු කරන්න ඔහු තෝරගත්තේ ඔයාලවයි.”+