ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔය අතරේ ලෙවීවරු අත්තාළම්, වීණා+ සහ කුඩා වීණා අතේ තියාගෙන යෙහෝවා දෙවියන්ගේ ගෘහය ළඟ හිටගෙන හිටියා. රජ තමයි එයාලට ඒ විදිහට ඉන්න කිව්වේ. ඇත්තටම එයාලා හිටගෙන හිටියේ දාවිත් රජ,+ දෙවියන්ගෙන් ලැබුණ දර්ශන රජට දන්වපු ගාද්+ සහ අනාගතවක්තෘ නාතන්+ ගායකයන්ට දීලා තිබුණ මඟ පෙන්වීම්වලට අනුවයි. ඒ මඟ පෙන්වීම් යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් තමයි දීලා තිබුණේ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න