ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 31:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊටපස්සේ හෙසකියා පූජකයන්වයි,+ ලෙවීවරුන්වයි+ එයාලා අයිති කණ්ඩායම්වලට අනුව සංවිධානය කළා. එහෙම කළේ පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි භාර දීලා තිබුණ වගකීම්+ හරියට ඉටු කරන්න පුළුවන් වෙන්නයි. එයාලාගේ වගකීම්වලට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කරන එක, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ මළුවල දොරටු ළඟ විවිධ සේවාවන් ඉටු කරන එක+ වගේම ස්තුති ප්‍රශංසා දෙන එක ඇතුළත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න