10 අලුත් අවුරුද්දක් පටන්ගන්නවත් එක්කම නෙබුකද්නෙෂර් රජ එයාගේ හමුදාව යවලා යෙහෝයාකින්ව බැබිලෝනියට අරගෙන ආවා.+ එයාව අරගෙන එද්දී යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුත් අරන් ආවා.+ ඊටපස්සේ නෙබුකද්නෙෂර් යෙහෝයාකින්ගේ බාප්පා වුණ ශෙදකියාව යෙරුසලමේ සහ යූදාවල රජ විදිහට පත් කළා.+