2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+ 2 ලේකම් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 36:16 පිබිදෙව්!,6/8/2003, 17 පි.
16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+