-
2 ලේකම් 36:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 “පර්සියාවේ සයිරස් රජ මෙසේ දැනුම් දෙයි. ‘ස්වර්ගය පාලනය කරන දෙවි වන යෙහෝවා පොළොවේ සියලු රාජ්‍යයන් මට භාර දීලා තියෙනවා.+ ඔහු යූදා දේශයට අයිති යෙරුසලමේ ඔහු වෙනුවෙන් දේවමාලිගාවක් ගොඩනඟන්න මට අණ කළා.+ ඔබ අතරේ ඉන්න යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ රැකවරණය ලැබේවා! එයාලට එහෙට යන්න මම අවසර දෙනවා.’”+
-