එස්රා 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සයිරස් රජ යෙහෝවාගේ මාලිගාවට අයිති භාණ්ඩත් ආපහු භාර දුන්නා. නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳලා ගෙනාපු ඒ භාණ්ඩ තියලා තිබුණේ එයා අදහපු දෙවියන්ගේ දේවාලයේ.+
7 සයිරස් රජ යෙහෝවාගේ මාලිගාවට අයිති භාණ්ඩත් ආපහු භාර දුන්නා. නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ ඉඳලා ගෙනාපු ඒ භාණ්ඩ තියලා තිබුණේ එයා අදහපු දෙවියන්ගේ දේවාලයේ.+