7 ගොඩනැඟීමේ වැඩ පටන්ගන්න ගල් කඩන අයට+ සහ කැටයම්කරුවන්ට+ අවශ්‍ය මුදල් එයාලා ලබා දුන්නා. ලෙබනොන්වල ඉඳලා යොප්පාවට+ මුහුදෙන් දේවදාර ලී ගෙනත් දුන්න නිසා එයාලා සීදොන් සහ තීර් වැසියන්ට කෑම බීම සහ තෙල් ලබා දුන්නා. මේ දේවල් වුණේ පර්සියාවේ සයිරස් රජගේ අවසරය ඇතුවයි.+