ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යෙරුසලමේ සැබෑ දෙවියන්ගේ මාලිගාව තිබුණ තැනට ආවාට පස්සේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ ගොඩනැඟීමේ වැඩ පටන්ගත්තා. ෂෙයල්ටියල්ගේ පුතා වුණ සෙරුබාබෙල්, යෙහොෂාදාක්ගේ පුතා වුණ යේෂුවා, එයාලාගේ සහෝදරයන් වුණ අනිත් පූජකයන් සහ ලෙවීවරුන් වගේම නිදහස් වෙලා යෙරුසලමට ආපු අනිත් හැමෝමත්+ එකතු වෙලා ඒ වැඩේ පටන්ගත්තා. එයාලා යෙහෝවාගේ මාලිගාව ගොඩනැඟීමේ වැඩ බලන්න ලෙවීවරුන්ව පත් කළා. ඒකට එයාලා තෝරගත්තේ අවුරුදු 20ක් හෝ 20කට වඩා වැඩි වයසක හිටපු ලෙවීවරුන්වයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න