එස්රා 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලේ අනාගතවක්තෘවරුන් වුණ හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වුණ සෙකරියා+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ නාමයෙන් අනාවැකි කිව්වා. දෙවියන්ගේ රැකවරණය යටතේ හිටපු යෙරුසලමේ සහ යූදාවල ජීවත් වුණ යුදෙව්වන්ටයි එයාලා අනාවැකි කිව්වේ.
5 ඒ කාලේ අනාගතවක්තෘවරුන් වුණ හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වුණ සෙකරියා+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ගේ නාමයෙන් අනාවැකි කිව්වා. දෙවියන්ගේ රැකවරණය යටතේ හිටපු යෙරුසලමේ සහ යූදාවල ජීවත් වුණ යුදෙව්වන්ටයි එයාලා අනාවැකි කිව්වේ.