14 ඒ විතරක් නෙමෙයි නෙබුකද්නෙෂර් රජ යෙරුසලමේ දෙවියන්ගේ මාලිගාවෙන් අරන් ගිහින් තිබුණ රන් රිදී භාණ්ඩත් සයිරස් රජ ආපහු දුන්නා. නෙබුකද්නෙෂර් රජ ඒවා තියලා තිබුණේ බැබිලෝනියේ දේවාලයක.+ ඒවා යෙරුසලමට අරන් යන්න සයිරස් රජ ආණ්ඩුකාරයා විදිහට+ පත් කරපු ෂෙෂ්බෂර්ට+ භාර දුන්නා.