-
එස්රා 5:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 “රජතුමනි, ඔබට සුදුසුයි කියලා හිතෙනවා නම් බැබිලෝනියේ රාජකීය භාණ්ඩාගාරයේ තියෙන වාර්තා පරීක්ෂා කරලා බලන්න නියෝගයක් දෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. එතකොට යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව ආයෙත් හදන්න සයිරස් රජ ඇත්තටම අවසර දුන්නාද කියලා+ ඔබතුමාට දැනගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් රජතුමාගේ තීරණය අපිට දන්වලා එවන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.”
-