-
එස්රා 6:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 “සයිරස් රජ පාලනය කරපු පළවෙනි අවුරුද්දේදී යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාව සම්බන්ධයෙන් සයිරස් රජ මේ නියෝගය නිකුත් කළා.+ ‘දෙවියන්ගේ මාලිගාව ආයෙත් ගොඩනඟන්න අවසර ලැබෙනවා. එතකොට යුදෙව්වන්ට පුළුවන් එතන පූජා ඔප්පු කරන්න. ඒකේ අත්තිවාරම් ශක්තිමත්ව දැමිය යුතුයි. මාලිගාවේ උස රියන් 60ක්* සහ පළල රියන් 60ක්+ විය යුතුයි.
-