එස්රා 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එයාලා ගවයන් 100ක්, බැටළුවන් 200ක් සහ බැටළු පැටව් 400ක් පූජා කරලා දේවමාලිගාව කැප කළා. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර ගාණට අනුව+ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් පාප පූජාවක් විදිහට එළුවන් 12දෙනෙකුත් ඔප්පු කළා.
17 එයාලා ගවයන් 100ක්, බැටළුවන් 200ක් සහ බැටළු පැටව් 400ක් පූජා කරලා දේවමාලිගාව කැප කළා. ඒ වගේම ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර ගාණට අනුව+ ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් පාප පූජාවක් විදිහට එළුවන් 12දෙනෙකුත් ඔප්පු කළා.