එස්රා 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මෝසෙස්ගේ නීතියේ සඳහන් වෙලා තිබුණ විදිහට+ පූජකයන්ව සහ ලෙවීවරුන්ව එයාලා අයිති කණ්ඩායම් අනුව බෙදලා යෙරුසලමේ ඉඳලා දෙවියන්ට සේවය කරන්න එයාලව පත් කළා.+
18 මෝසෙස්ගේ නීතියේ සඳහන් වෙලා තිබුණ විදිහට+ පූජකයන්ව සහ ලෙවීවරුන්ව එයාලා අයිති කණ්ඩායම් අනුව බෙදලා යෙරුසලමේ ඉඳලා දෙවියන්ට සේවය කරන්න එයාලව පත් කළා.+