එස්රා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ දේවල් වෙලා කාලෙකට පස්සේ එස්රා*+ බැබිලෝනියේ ඉඳන් ආවා. ඒ පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා+ පාලනය කරපු කාලේදී. එස්රාගේ පියා සෙරායා.+ සෙරායාගේ පියා අෂරියා. අෂරියාගේ පියා හිල්කියා.+ එස්රා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:1 මුරටැඹ,1/15/2006, 19 පි.
7 ඒ දේවල් වෙලා කාලෙකට පස්සේ එස්රා*+ බැබිලෝනියේ ඉඳන් ආවා. ඒ පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා+ පාලනය කරපු කාලේදී. එස්රාගේ පියා සෙරායා.+ සෙරායාගේ පියා අෂරියා. අෂරියාගේ පියා හිල්කියා.+