එස්රා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම දුකෙන් ඇඳුම් ඉරාගෙන හවස් වෙන කල්ම බිම ඉඳගෙන හිටියා. හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාවේ+ මම එතනින් නැඟිට්ටා. ඊටපස්සේ මම දණගහලා අත් දෙක උස්සලා මගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා.
5 මම දුකෙන් ඇඳුම් ඉරාගෙන හවස් වෙන කල්ම බිම ඉඳගෙන හිටියා. හවස ධාන්‍ය පූජාව ඔප්පු කරන වෙලාවේ+ මම එතනින් නැඟිට්ටා. ඊටපස්සේ මම දණගහලා අත් දෙක උස්සලා මගේ දෙවි වන යෙහෝවාට කන්නලව් කළා.