එස්රා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ මගේ දෙවියනි, මට දැනෙන්නේ ලොකු ලැජ්ජාවක්. ඔබ එක්ක කතා කරන්න තරම්වත් මම වටින්නේ නැහැ. අනේ දෙවියනි, අපි කරපු වැරදි අපේ හිසටත් ඉහළින් ගිහින්. ඒවා අහස උසටම ගොඩගැහිලා.+
6 මම දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ මගේ දෙවියනි, මට දැනෙන්නේ ලොකු ලැජ්ජාවක්. ඔබ එක්ක කතා කරන්න තරම්වත් මම වටින්නේ නැහැ. අනේ දෙවියනි, අපි කරපු වැරදි අපේ හිසටත් ඉහළින් ගිහින්. ඒවා අහස උසටම ගොඩගැහිලා.+