නෙහෙමියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මං දෙවියන්ට මෙහෙම කිව්වා. “ස්වර්ගය පාලනය කරන යෙහෝවා දෙවියනි, ඔයා ලොකු ගෞරවයක්* ලබන්න වටින, ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්. ඔයාට ආදරේ කරන, ඔයාගේ නීතිවලට කීකරු වෙන අයට ඔයා නොසැලෙන ආදරයක්* පෙන්නනවා. එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔයා කවදාවත් කඩ කරන්නේ නැහැ.+
5 මං දෙවියන්ට මෙහෙම කිව්වා. “ස්වර්ගය පාලනය කරන යෙහෝවා දෙවියනි, ඔයා ලොකු ගෞරවයක්* ලබන්න වටින, ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්. ඔයාට ආදරේ කරන, ඔයාගේ නීතිවලට කීකරු වෙන අයට ඔයා නොසැලෙන ආදරයක්* පෙන්නනවා. එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම ඔයා කවදාවත් කඩ කරන්නේ නැහැ.+