නෙහෙමියා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතන ඉඳන් තවත් කොටසක් මිෂ්පාවල අධිපතියෙක් වුණ යේෂුවාගේ+ පුත් එෂෙර් අලුත්වැඩියා කළා. එයා අලුත්වැඩියා කළේ ආධාරක බැම්ම+ ළඟ තියෙන අවි ගබඩාවට යන පාර ඉස්සරහා තියෙන කොටසයි.
19 එතන ඉඳන් තවත් කොටසක් මිෂ්පාවල අධිපතියෙක් වුණ යේෂුවාගේ+ පුත් එෂෙර් අලුත්වැඩියා කළා. එයා අලුත්වැඩියා කළේ ආධාරක බැම්ම+ ළඟ තියෙන අවි ගබඩාවට යන පාර ඉස්සරහා තියෙන කොටසයි.