නෙහෙමියා 3:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ආධාරක බැම්ම සහ රජමාලිගාව+ ළඟ තියෙන මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව ඉස්සරහා තියෙන කොටස ඌසයිගේ පුතා වුණ පාලල් අලුත්වැඩියා කළා. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුතා වුණ පෙදායා.
25 ආධාරක බැම්ම සහ රජමාලිගාව+ ළඟ තියෙන මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව ඉස්සරහා තියෙන කොටස ඌසයිගේ පුතා වුණ පාලල් අලුත්වැඩියා කළා. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුතා වුණ පෙදායා.