එස්තර් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලේ මොර්දෙකයි+ කියලා යුදෙව් ජාතිකයෙක් ෂූෂන්+ මාලිගාවේ සේවය කළා. එයාගේ තාත්තා යායිර්. එයාගේ සීයා බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති කිෂ්ගේ පුතා වුණ ෂිමෙයි.
5 ඒ කාලේ මොර්දෙකයි+ කියලා යුදෙව් ජාතිකයෙක් ෂූෂන්+ මාලිගාවේ සේවය කළා. එයාගේ තාත්තා යායිර්. එයාගේ සීයා බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති කිෂ්ගේ පුතා වුණ ෂිමෙයි.