එස්තර් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 රජගේ නියෝගය දැනුම් දීපු හැම පළාතකම+ හිටපු යුදෙව්වන් ගොඩක් දුකෙන් නිරාහාරව ඉඳලා+ අඬා වැලපුණා. හුඟදෙනෙක් ගෝණි රෙදි සහ අළුවල වැතිරිලා දුක් වුණා.+
3 රජගේ නියෝගය දැනුම් දීපු හැම පළාතකම+ හිටපු යුදෙව්වන් ගොඩක් දුකෙන් නිරාහාරව ඉඳලා+ අඬා වැලපුණා. හුඟදෙනෙක් ගෝණි රෙදි සහ අළුවල වැතිරිලා දුක් වුණා.+