යෝබ් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ඌෂ් දේශයේ යෝබ්*+ කියලා අවංක, නිර්දෝෂ*+ මිනිසෙක් ජීවත් වුණා. එයා දෙවියන් ගැන ලොකු ගෞරවයක්* තිබුණ, වැරදි දේවලින් ඈත් වෙලා හිටපු කෙනෙක්.+
1 ඌෂ් දේශයේ යෝබ්*+ කියලා අවංක, නිර්දෝෂ*+ මිනිසෙක් ජීවත් වුණා. එයා දෙවියන් ගැන ලොකු ගෞරවයක්* තිබුණ, වැරදි දේවලින් ඈත් වෙලා හිටපු කෙනෙක්.+