යෝබ් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෝබ්ට වෙච්ච දේ ගැන එයාගේ යාළුවෝ* තුන්දෙනෙක්ට ආරංචි වුණා. තේමාන්වල හිටිය එලිෆස්,+ ෂුවාහ්වල+ හිටිය* බිල්දද්+ සහ නයමාවල හිටිය ෂෝපර්+ කියන ඒ තුන්දෙනා එක තැනක හම්බ වෙලා යෝබ්ව සනසන්න යන්න තීරණය කළා.
11 යෝබ්ට වෙච්ච දේ ගැන එයාගේ යාළුවෝ* තුන්දෙනෙක්ට ආරංචි වුණා. තේමාන්වල හිටිය එලිෆස්,+ ෂුවාහ්වල+ හිටිය* බිල්දද්+ සහ නයමාවල හිටිය ෂෝපර්+ කියන ඒ තුන්දෙනා එක තැනක හම්බ වෙලා යෝබ්ව සනසන්න යන්න තීරණය කළා.