යෝබ් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එසේ නොකළා නම් මේ වෙද්දීත් මට සැනසිල්ලේ නිදන්න තිබුණා.+මරණ නින්දේ සුව සේ සැතපෙන්න තිබුණා.+