යෝබ් 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මගේ ජීවිත ගමන අවසන් වෙලා.+මගේ සැලසුම් අසාර්ථක වෙලා. මගේ හිතේ ආශාවන් සුන් වෙලා.+