යෝබ් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මිනී වළට+ ‘මගේ තාත්තා’ කියලත් පණුවන්ට ‘මගේ අම්මා, මගේ නංගි’ කියලත් මට කියන්න වෙයි.