යෝබ් 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දුෂ්ටයන් කරදරයක් නැතුව ඉන්නේ ඇයි?+ධන සම්පත් රැස් කරගෙන* දිගු කාලයක් ජීවත් වෙන්නේ ඇයි?+