යෝබ් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මිනිසෙක් කරන වැරදිවලට දෙවියන් අනිවාර්යයෙන්ම එයාගේ දරුවන්ට දඬුවම් කරනවා. ඒත් ඒ මිනිසාටත් දෙවියන් දඬුවම් කරන්න ඕනේ. එතකොටයි එයා කරපු වරද එයා තේරුම්ගන්නේ.+
19 මිනිසෙක් කරන වැරදිවලට දෙවියන් අනිවාර්යයෙන්ම එයාගේ දරුවන්ට දඬුවම් කරනවා. ඒත් ඒ මිනිසාටත් දෙවියන් දඬුවම් කරන්න ඕනේ. එතකොටයි එයා කරපු වරද එයා තේරුම්ගන්නේ.+