-
යෝබ් 22:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ‘අපෙන් ඈත් වෙලා යන්න’ කියලා එයාලා සැබෑ දෙවියන්ට කිව්වා.
‘සියලු බලැති දෙවියන්ට මොනවාද අපිට විරුද්ධව කරන්න පුළුවන්’ කියලා එයාලා ඇහුවා.
-