යෝබ් 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එයාගේ අම්මාටත්* එයාව අමතක වෙයි. පණුවන්ට එයා රජ බොජුනක් වෙයි. එයාව හැමදාටම මතකයෙන් පහ වෙලා යයි.+ගහක් කඩන් වැටෙනවා වගේ එයාගේ දුෂ්ටකම් අවසන් වෙයි.
20 එයාගේ අම්මාටත්* එයාව අමතක වෙයි. පණුවන්ට එයා රජ බොජුනක් වෙයි. එයාව හැමදාටම මතකයෙන් පහ වෙලා යයි.+ගහක් කඩන් වැටෙනවා වගේ එයාගේ දුෂ්ටකම් අවසන් වෙයි.