යෝබ් 24:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවියන්* ඔහුගේ බලය යොදාගෙන බලවතුන්ව විනාශ කරයි.සාර්ථක වුණත් එයාලාගේ ජීවිත අස්ථිරයි.