යෝබ් 35:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔයා මෙහෙමත් කියනවා. ‘මං ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියලා ඒකෙන් ඔබට* වැඩක් තියෙනවාද? මං වැරදි දෙයින් වැළකිලා හිටියා කියලා මට හොඳක් වෙලා තියෙනවාද?’+
3 ඔයා මෙහෙමත් කියනවා. ‘මං ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා කියලා ඒකෙන් ඔබට* වැඩක් තියෙනවාද? මං වැරදි දෙයින් වැළකිලා හිටියා කියලා මට හොඳක් වෙලා තියෙනවාද?’+