යෝබ් 40:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “අනේ, මං කොහොමද ඔබට කිසිම දෙයක් කියන්නේ? ඔබ ඉස්සරහා මං කිසි වැදගැම්මකට නැති කෙනෙක්.+ මං මගේ අතින් මගේ කට වහගන්නවා.+
4 “අනේ, මං කොහොමද ඔබට කිසිම දෙයක් කියන්නේ? ඔබ ඉස්සරහා මං කිසි වැදගැම්මකට නැති කෙනෙක්.+ මං මගේ අතින් මගේ කට වහගන්නවා.+