යෝබ් 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෝබ් එයාගේ යාළුවෝ තුන්දෙනා වෙනුවෙන් යාච්ඤා කළාට පස්සේ+ එයා අද්දැක්ක හැම පීඩාවකින්ම යෙහෝවා එයාව නිදහස් කළා.+ යෝබ්ට අහිමි වුණ ධන සම්පත් ඔහු එයාට ආයෙත් දුන්නා. එයාට තිබුණ දේවල් වගේ දෙගුණයක් දීලා යෙහෝවා එයාට ආශීර්වාද කළා.+
10 යෝබ් එයාගේ යාළුවෝ තුන්දෙනා වෙනුවෙන් යාච්ඤා කළාට පස්සේ+ එයා අද්දැක්ක හැම පීඩාවකින්ම යෙහෝවා එයාව නිදහස් කළා.+ යෝබ්ට අහිමි වුණ ධන සම්පත් ඔහු එයාට ආයෙත් දුන්නා. එයාට තිබුණ දේවල් වගේ දෙගුණයක් දීලා යෙහෝවා එයාට ආශීර්වාද කළා.+