ගීතාවලිය 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුන් ඔබට හඬගැසූ නිසා ඔබ ඔවුන්ව ගලවගත්තා.ඔබව විශ්වාස කළ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වුණේ* නැහැ.+