ගීතාවලිය 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒත් මම නිකම්ම නිකම් පණුවෙක් වගෙයි.මිනිසුන් මට සමච්චල් කරනවා.* ඔවුන් මං දිහා බලන්නේ පිළිකුලෙන්.+