ගීතාවලිය 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මව්කුසේ හිටපු මට මෙලොව එළිය දකින්න සැලැස්සුවේ ඔබයි.+මාව මව් තුරුලේ සුරක්ෂිතව තැබුවෙත් ඔබමයි.