ගීතාවලිය 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මගේ සතුරෝ හරියට ගොදුර ඉරලා දාන ගොරවන සිංහයෝ වගෙයි.+ඔවුන් කට ඇරලා මට විරුද්ධව ගර්ජනා කරනවා.+